Recent News
නායකත්ව පුහුණු එක්දින වැඩමුළුව සදහා ආදී ශිෂ්‍ය සංගමය ලෙස අපගේ පූර්ණ අනුග්‍රහය ලබාදෙමින්
විද්‍යාලයීය 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ නායකත්ව කුසලතා වැඩි දියුණු කරනු වස් නායකත්ව පුහුණු එක්දින වැඩමුළුව සදහා ආදී ශිෂ්‍ය සංගමය ලෙස අපගේ පූර්ණ අනුග්‍රහය ලබාදෙමින් කුසලතා වලින් පරිපූර්ණ අනාගත දම්සෝ නායකයන් බිහිකිරීමේ කර්තව්‍යයේ මූලාරම්භය සනිටුහන් කළෙමු.
School News
56 වැනි සුනෙල සංග්‍රාමයේ මාධ්‍ය හමුව
56 වෙනි වතාවට පැවැත්වෙන ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර වන මහා ක්‍රිකට් තරගයේ මාධ්‍ය හමුව පසුගියදාා පැවැත්විනි.