දකුණු පළාත් පාසල් ක්‍රීඩා ජයග්‍රහණ - 2024
දකුණු පළාත් පාසල් ක්‍රීඩා 2024
දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී අප විද්‍යාලයේ දූ පුතුන් විසින් ශුරතාවයන් 11 ක් දිනා ගන්නා ලදී.
- මේස පන්දු 16 න් පහළ බාලක ශුරතාවය
- මේස පන්දු 16 න් පහළ බාලිකා ශුරතාවය
- මේස පන්දු 18න් පහළ බාලක ශුරතාවය
- මේස පන්දු 18 න් පහළ බාලිකා ශුරතාවය
- මේස පන්දු 20න් පහළ බාලක ශුරතාවය
- මේස පන්දු 20න් පහළ බාලිකා ශුරතාවය
- පිහිනුම් බාලිකා ශුරතාවය
- පැසිපන්දු 17න් පහළ බාලිකා ශුරතාවය
- චෙස් 20න් පහළ බාලිකා ශුරතාවය
- කැරම් 20න් පහළ බාලිකා ශුරතාවය
- කැරම් 18න් පහළ බාලක ශුරතාවය
ජයග්‍රාහී සියලු කණ්ඩායම් වෙත උණුසුම් සුභ පැතුම් ...!